ENG . Sanjaya Dayarathna

ජීවිතයට පාර  කියන SFT පන්තිය
0 +

online lessons

0 +

Active Users

ENG . Sanjaya Dayarathna

B.Sc Electronic & Telecommunication (University Of Peradeniya)

M.Sc  Electronic & Telecommunication (University Of Peradeniya)

Contact Us On Whatsapp

Youtube Channel

What Our Students Say

සිසුන්ගේ අදහස්

මම සංජය සර්ගෙ ක්ලාස් ආවෙ o/l ඉවර උනු ගමන්ම වගේ. පලවෙනි දවසෙම හොදයි කියල හිතුනු නිසා දිගටම ආවා. සර් උගන්නව විදිහට විශය කරුණු හොදට තේරෙනවා. ඒක නිසාම තමා මට මේ වගේ හොද ප්‍රතිඵලයක් ගන්න හම්බුනේ. ඉතුන් මම හිතනව සර් තමා sft විශයට ඉන්න හොදම ගුරුවරයා කියල.

Siripawara Madhurasinghe District 1

සර්ගෙ ඉගැන්වීම හරිම විශේෂයි...විශය නිර්දේශය ළමයි අතටම දීලා ඒ ඔස්සේ හරිම සරල විදිහට ගැඹුරට අරගෙන යනවා...සර්ගෙ දැක්මත් "සරලව ගැඹුරට"ඒ විදිහටම නියමෙටම ගැලපෙන විදිහටම වැඩ කරන හරිම සුහදශීලී ගුරුතුමෙක් යටතේ SFT හැදෑරීමට ලැබීම මගේ වාසනාවක්🙏❤️SFT නම් සංජය සර් තමයි...කවුරු කොහොම කිව්වත් කැම්පස් යනවා නම් මෙතන තමයි හරිම තැන😌💫✊HIGHLY RECOMMEND 💯

Sayuri Dewnika District 11

සර්ගෙ ඉගැන්වීම් ක්‍රමවේදය නිසා මට බොහොම පහසුවෙන් A සමාර්ථයක් ලබා ගැනීමට හැකි වුනා. ගොඩාක් ආසාවෙන් ඉගෙනගත්තු විශයක් බවට පත් වුනේ සර් නිසාමයි සර්ට ගොඩාක් පින් අපිව හරි පාරේ එක්කන් ගියාට🙏🏻❤️ මන් හැමෝටම කියනව SFT වලට නම් හොදම ගුරුවරයා සංජය දයාරත්න ම තමා කියල 🤟🏻😇

Amasha Vishmi District 6th

Top Results

පිට පිට ප්‍රථමයන් බිහි කල SFT පන්තිය

Siripawara Madhurasinghe

Island 5 | District 1

Madushi Pathirana

Island 17 | District 1

Ashen Vimukthi

District 2

Samadhi karunarathne

District 3

Gallery

Kandy 2022

ජීවිතයට පාර SFT කියන පන්තිය

Copyright © | Powered By Budwin.me